කොමිෂන් සභා චක්‍ර‍ලේඛ

උපදෙස්
1. චක්‍රලේඛය සොයාගැනීම සඳහා වර්ෂය මත ක්ලික් කරන්න.
2. අදාල චක්‍රලේඛය දර්ශනය කිරීම සඳහා ඊට අදාල චක්‍රලේඛ අංකය මත ක්ලික් කරන්න.
3. බාගත කිරීම සඳහා PDF ලේඛනයේ ඉහළ කෙළවරේ දකුණු පසන් පිහිටි Download අයිකනය මත ක්ලික් කරන්න.
4. ප්‍රින්ට් කිරීමට අවශ්‍ය නම් PDF ලේඛනයේ ඉහළ කෙළවරේ දකුණු පසන් පිහිටි Print අයිකනය මත ක්ලික් කරන්න.

චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයින් සඳහා 2024 වර්ෂයේ නිවාඩු
01-2024
ඉතා වැදගත්: කොමිෂන් සභාව වෙත සමුපකාර සමිති මඟින් ඉදිරිපත් වන තොරතුරු වල පැවතිය යුතු නිරවද්‍යතාවය පිළිබඳවයි
2024.02.26
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2024ට සමගාමීව සමුපකාර සේවකයින් සඳහා මාසික දීමනාවක් ගෙවීම
02-2024
වැඩබැලීම්, රාජකාරි ඉටු කිරීම් හා කොන්ත්‍රාත් පත්වීම සඳහා කොමිෂන් සභා අනුමැතිය ලබා ගැනීම
03-2024
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(කෘෂි)-102:04 ශ්‍රේණියේ තනතුර
04-2024
සම්මුඛ පරීක්ෂණ අවස්ථාවල දී සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සහතික පත් සම්බන්ධව
05-2024
සිය‍ළුම වි.සේ.ස සමිති, දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම්, සමුපකාර ණය දෙන සමිති, දිස්ත්‍රික් සමුපකාර මණ්ඩල හ‍ා අනෙකුත් සියළුම ලියාපදංචි සමුපකාර සමිති වල ප්‍රධාන පරිපාලන මට්ටමේ තනතුරු වල පත් කිරීම් සම්බන්ධයෙනි
06-2024
රාජකාරි ඉ‍ටු කිරීමේ පදනම මත තනතුරු වලට පත් කිරීමේ දී දීමනා ගෙවීම
07-2024
චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයින් සඳහා 2023 වර්ෂයේ නිවාඩු
01-2023
සමුපකාර සේවකයින් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය
02-2023
සමුපකාර සේවක ‍කොමිෂන් සභා  බඳවාගැනීම් පටිපාටියේ විධායක මට්ටමේ තනතුරු හඳුන්වා  දීම
03-2023
සමුපකාර සේවක කොමිෂන් සභා බඳවාගැනීම් පටිපාටියේ විධායක මට්ටමේ තනතුරු
03-2023(1)
තනතුරු වලට බඳවා  ගැනීම සඳහා  දැන්වීම් පලකිරීම
04-2023
සමුපකාර කාර්ය විධාන සංග්‍රහයේ  III පරිශිෂ්ඨය සංශෝධනය කිරීම
2023/08/18
සමුපකාර  සමිති ‍සේවකයින් තනතුරු වලට පත් කිරීම
05-2023
සමුපතාර සමිති වල රාජකාරි ඉටු කිරීමට පත් කිරීම
06-2023
බස්නාහිර පළාත් සමුපකාර සේවයේ විධායක තනතුරු සඳහා බඳවා ගැනීම සම්බන්ධව
07-2023
බස්නාහිර පළාත් සමුපකාඑ සේවයේ විධායක නොවන තනතුරු සඳහා බඳවා ගැනීම සම්බන්ධව
07-2023(1)
සමුපකාර සමිති වල වැඩ බැලීමි හා රාජකාරි ඉටුකිරීමේ පත් කිරීම්
08-2023
සමුපකාර සේවකයින් කොන්ත්‍රාත් පදනමෙන් බඳවා ගැනීම
09-2023
සමුපකාර සේවක කොමිෂන් සභා රෙගුලාසි වල 135 වක වගන්තිය යටතේ කෙරෙන අභියාචනා
10-2023
සමුපකාර සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු කැඳවීම
2023.12.18
සමුපකාර සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු කැඳවීම
2024.01.22
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත් කර ගැනීම වෙනුවෙන් දිරි දීමනා ගෙවීම
12-2023
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත් කර ගැනීම වෙනුවෙන් දිරි දීමන‍ා ගෙවීම
12/2023(1)
චක්‍රලේඛයේ  නම
බස්නාහිර පළාත් සමුපකාර සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම
01-2022
සමුපකාර සේවකයින් සඳහා 2022 වර්ෂයේ නිවාඩු
02-2022
යතුරු ලේඛක තනතුරේ සමුපකාර සේවකයන් කළමනාකරණ සහකාර තනතුරට අන්තර්ග්‍රහණය කිරීම
03-2022
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවන විධායක නිලධාරීන් සඳහා දීමනා ගෙවීම
04-2022
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2022ට සමගාමීව සමුපකාර සේවකයින් සඳහා මාසික ගෙවීමක් ගෙවීම.
05-2022
යතුරු පැදි දීමනාව සංශෝධනය කිරීම
06-2022
105:11 උපස්ථායක තනතුරෙහි බඳව‍ාග‍ැනීමේ සුදුසුකම් සංශෝධනය
07-2022
සමුපකාර සමිති වල සේවය කරන උපාධිධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා
08-2022
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි වන නිලධාරීන් සඳහා දීමනා ගෙවීම
09-2022
ලේකම් දීමනාව සංශෝධනය කිරීම
10-2022
බඳවාගැනීමේ සුදුසුකම් සංශෝධනය
11-2022
බඳවාගැනීමේ සුදුසුකම් සංශෝධනය – 2023.02.17
11-2022(1)
බඳවාගැනීමේ සුදුසුකම් සංශෝධනය  – 2023.02.20
11-2022(1)
චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයන් සඳහා 2021 වර්ෂයේ නිවාඩු
01-2021
මුදල් අයකැමිවරුන්ට හා ඊට අදාල සේවකයින් සඳහා අවදානම් දීමනා ගෙවීම
02-2021
මුදල් අයකැමිවරුන්ට හා ඊට අදාල සේවකයින් සඳහා අවදානම් දීමනා ගෙවීම
02-2021(1)
යතුරුපැදි දීමනාව සංශෝධනය කිරීම
03-2021
කොවිඩ් – 19 රෝගය පැතිර යාමේ  හේතුව මත නිරෝධායනය වන සමුපකාර සේවකයන් සඳහා නිවාඩු ලබා දිම
04-2021
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සමුපකාර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම
05-2021
103:07 වැ.ප III ශ්‍රේණියේ වතු භාරකරු තනතුරට බඳව‍ාගැනීමේ සුදුසුකම්
06-2021
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටිය
07-2021
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ ක්‍රියා පටිපාටිය
07-2021(1)
සමුපකාර සේවයේ සේවා නියුක්තිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම
08-2021
කෝවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ සමුපකාර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 
09-2021
කෝවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ සමුපකාර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 
09-2021(1)
කෝවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ සමුපකාර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම 
10-2021
චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයන් සඳහා 2020 වර්ෂයේ නිවාඩු
01-2020
බස්නාහිර පළාතේ සමුපකාර සේවක උසස් වීම් පටිපාටිය
02-2020
බස්නාහිර පළාතේ සමුපකාර සේවක උසස්වීම් පටිපාටිය
02-2020(1)
10/2019 කොමිෂන් සභා චක්‍රලේඛය මගින් 2019/07/11 දින සිට අවලංගු කරන ලද චක්‍රලේඛ නැවත බලාත්මක කිරීම
03-2020
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත ‍සේවා කාලය දීර්ඝ කිරීම
04-2020
වැඩ බැලීමේ පදනම මත සේවකයන් පත් කිරීම සම්බන්ධව
05-2020
වැඩ බැලිමේ පදනම මත සේවකයන් පත් කිරීම සම්බන්ධව
05/2020(1) 
චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයන් සඳහා 2019 වර්ෂයේ නිවාඩු
01-2019
සහකාර සාමාන්‍යාධිකාරී III ශ්‍රේණිය – වැ.ප: 102:05
02-2019
කළමනාකරු (කලාප) III ශ්‍රේණිය වැ.ප 103:07
03-2019
කළමනාකරු (පාලන) III ශ්‍රේණියශ්‍රේණිය වැටුප් පරිමාණ 103:07
04-2019
මුදල් එකතු කරන්නා  III ශ්‍රේණිය වැටුප් පරිමාණ 104:09
05-2019
බඳවා ගැනීමේ සුදුසුකම්කළමනාකරු (කලාප)  III ‌ ශ්‍රේණිය – වැ,:ප: 103:07/ කළමනාකරු (පාලන)  III ‌ ශ්‍රේණිය – වැ,:ප:103:07/ මුදල් එකතුකරන්නා  III ‌ ශ්‍රේණිය – වැ,:ප: 104:09
06-2019
III ශ්‍රේණියට බඳවාගැනීමේ විධිමත් සම්මුඛ පරීක්ෂණයේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු ලකුණුදීමේ ක්‍රියාපටිපාටිය- අභ්‍යන්තර/ බාහිර
07-2019
09/2017 සණස බැංකු කළමනාකරු III ශ්‍රේණිය
08-2019
කොමිෂන් සභා අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන පත්වීම්
09-2019
චක්‍රලේඛන අවලංගු කිරීම
10-2019
කළමනාකරණ සහකාර (විගණන) III – වැටුප් පරිමාණ 104:09
11-2019
බස්නාහිර පළාත් සමුපකාර සමිති වල සේවයේ නියුතු බරවාහන රියදුරන් හා කම්කරුවන් සඳහා විශේෂ දීමනාවක් ගෙවීම
12-2019
සමිති වල උසස් නිලධාරින් බඳවාගැනීමේදී අයදුම්පත් කැඳවීම
13-2019
විධිමත් විනය පරීක්ෂණ වලදී පරීක්ෂණ නිලධාරීන් පත්කිරීම
14-2019
වෙළඳ සහකාර තනතුරට බඳවාගැනීමේ උපරිම වයස් සීමාව සංශෝධනය කිරීම
15-2019
චක්‍රලේඛයේ  නම
 
සමුපකාර සේවකයින් සඳහා 2018 වර්ෂයේ නිවාඩු
01-2018
බස්නාහිර පළාත් සමුපකාර සේවක වැටුප් පරිමාණ ප්‍රතිශෝධනය – 2018
02-2018
අනුමත තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්(බ.ප) අනුමැතිය ලබාගැනීම
03-2018
ඉන්ධන පිරවුම්හල් කළමනාකරු – වැ.ප 103:07
04-2018
බරවාහන රියදුරු – වැ.ප 104:09
05-2018
චක්‍රලේඛයේ  නම  
සමුපකාර සේවකයින් සඳහා 2017 වර්ෂයේ නිවාඩු
01-2017
ඉන්ධන පාරවුම්හල් පොම්පකරුවන් සඳහා දිරිදීමනාවක් ගෙවීම
02-2017
බස්නාහිර පළාත් සමුපකාර සමිතිවල තාවකාලික, අනියම් පදනම මත බඳවාගත් සේවකයින් ස්ථිර කිරීම
03-2017
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
04-2017
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත් කරගැනීම වෙනුවෙන් දිරි දීමනා ගෙවීම
05-2017
අභ්‍යන්තර විගණක සහායක වැ.ප 104:09
06-2017
කළමනාකරණ අවදානම් දීමනා ගෙවීම
07-2017
කළමනාකරණ අවදානම් දීමනා ගෙවීම
07-2017(1)
චක්‍රලේඛ  අංක  07/2017(1) අනුව කළමනාකරණ අවදානම් දීමනාව ගෙවීම – 2022.08.22
 
සහකාර සණස බැංකු කළමනාකරු III ශ්‍රේණිය – වැ:ප: 104:8
08-2017
සණස බැංකු කළමනාකරු III ශ්‍රේණිය – වැ:ප: 103:7
09-2017
සණස බැංකු කළමනාකරු  III ශ්‍රේණිය – වැ.ප 103:07
09-2017(1)
සණස සාමාන්‍යධිකාරි III ශ්‍රේණිය – වැ:ප: 102:5
10-2017
සණස සාමාන්‍යධිකාරි III ශ්‍රේණිය – වැ:ප: 102:5
10-2017(1)
සමුපකාර සමිතියක්/ සංගමයක් වසාදැමිමේ දී ස්ථිර සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීම
11-2017
කොන්ත්‍රාත් වයස සීමාව දීර්ඝ කිරීම
12-2017
ප්‍රසූති නිවාඩු
13-2017
චක්‍රලේඛයේ  නම
 
සමුපකාර සේවකයින් සඳහා 2016 වර්ෂයේ නිවාඩු
01-2016
සාමාන්‍යාධිකාරීන් වෙත කළමනාකරණ අවධානම් දීමනාවක් ගෙවීම
02-2016
ප්‍රාදේශීය කළමනාකරු – වැටුප්  පරිමාණ අංකය
03-2016
ඇඹරුම්හල් ක්‍රියාකරු –  වැටුප් පරිමාණ 105:11
04-2016
කළමනාකරණ සහකාර (විගණන) VIII -වැටුප් පරිමාණ 104:9
05-2016
වෛද්‍ය රසායනාගාර කාර්මික සහායක – වැ.ප 104:09
06-2016
ප්‍රධාන අයකැමි – වැ.ප 104:08
07-2016
අංගන පාලක – වැ.ප 105:10
08-2016
තොග ගබඩා භාරකරු – වැ.ප 104:8 (III ශ්‍රේණිය)
09-2016
උත්සව ශාලා කළමනාකරු වැ.ප 104:08  (III ශ්‍රේණිය)
10-2016
පේෂකර්ම සමුපකාර සමිතිවල තනතුරු සඳහා සුදුසුකම් ඇති කිරීම
11-2016
චක්‍රලේඛයේ  නම
 
සමුපකාර සේවකයන් සඳහා 2015 වර්ෂයේ නිවාඩු
01-2015
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නිලධාරින් සඳහා දීමනා ගෙවීම
02-2015
කාර්යය විධිවිධාන සංග්‍රහය 4:6 යටතේ ඇති ප්‍රතිපාදන සංශෝධනය කිරීම 4.6.1 සහ 4.6.2 වගන්ති
03-2015
බස්නාහිර පළාත් සමුපකාර සේව්ක කොමිෂන් සභාව වෙනත් ස්ථානයක් වෙත රැගෙනයාම
04-2015
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා සහබාගීත්වය
05-2015
බස්නාහිර පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබාගැනීම
06-2015
ස.ණ.ස අභ්‍යන්තර විගණක තනතුර ස්ථාපිත කිරීම
07-2015
බස්නාහිර පළාත් සේවක වැටුප් පරිමාණ සංශෝධනය – 2016
08-2015
බස්නාහිර පළාත් සේවක වැටුප් පරිමාණ සංශෝධනය – 2016
08-2015(1)
චක්‍රලේඛයේ  නම
 
සමුපකාර සේවකයින් සඳහා 2014 නිවාඩු
01-2014
සමුපකාර සමිතියක්/ සංගමයක් වසා දැමීමේදී ස්ථිර සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීම
02-2014
රාජ්‍ය සේවකයන්හට 2014 අයවැයෙන් වැඩිකළ රු.1200/- දීමනාව සමුපකාර සේවකයින්ට ලබාදීම
03-2014
රාජ්‍ය සේවකයන්හට 2014 අයවැයෙන් වැඩිකළ රු.1200/- දීමනාව සමුපකාර සේවකයින්ට ලබාදීම
03-2014(1)
විවිධ සේවා සමුපකාර සමිති සාමාන්‍යාධිකාරිවරුන් වෙත කළමනාකරණ අවධානම් දීමනාවක් ගෙවීම
04-2014
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
05-2014
සමුපකාර සේවක වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම
06-2014
සමුපකාර සේවකයන් සඳහා කාර්‍රයසාධනය මත පදනම් වූ දීමනා ගෙවීම
07-2014
චක්‍රලේඛයේ  නම
සමුපකාර සේවකයින් සඳහා 2013 වර්ෂයේ නිවාඩු
01-2013
බස්නාහිර පළාත් සමුපකාර වල සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් සඳහා නිවාඩු දින දීමනා ගෙවීම්
02-2013
ප්‍රධාන ලේකම් තනතුර – වැටුප් පරිමාණ අංක 102:05
03-2013
චක්‍රලේඛයේ  නම
 
සමුපකාර සේවකයන් සඳහා 2012 වර්ෂයේ නිවාඩු
01-2012
බස්නාහිර පළාතේ සමුපකාර සමිතිවල සේවයේ නියුතු බර වාහන රියදුරන් හා කම්කරුවන් සඳහා විශේෂ දීමනාවක් ගෙවීම
02-2012
බස්නාහිර පළාතේ සමුපකාර සමිතිවල සේවයේ නියුතු බර වාහන රියදුරන් හා කම්කරුවන් සඳහා විශේෂ දීමනාවක් ගෙවීම
02-2012(1)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සඳහා සම්මාන සාමාර්ථයක්  නොමැතිවීම හේතුවෙන් සේවයේ ස්ථිර වී නොමැති අනියම් සේවකයින් ස්ථිර කිරීම.
03-2012
2006.12.31 දිනට පත්වීම් ස්ථිර නොවීම හා ස්ථිර කිරීමේ ලිපි නොමැති වීම
04-2012
බස්නාහිර පළාත් සමුපකාර සේවකයින් සඳහා වැටුපෙන් 15% දීමනාවක් ගෙවීම
05-2012
කාර්‍රය විධිවිධාන සංග්‍රහයේ 4.6 යටතේ ඇති ප්‍රතිපාදන සංශෝධනය කිරීම 4.6.1 සහ 4.6.2 වගන්ති
06-2012
වයස අවුරුදු 57න් ඔබ්බට සේවකයින්ගේ සේවය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ඉවත්කිරීම
07-2012
චක්‍රලේඛයේ  නම
 
 අංකය
ලේකම් දීමනාව සංශෝධනය කිරීම
02-2011
සමුපකාර සේවකයින් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ
03-2011
බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2/2010 වැටුප් චක්‍රලේඛය ක්‍රියත්මක වීමත් සමග අනුගමන කළ යුතු සමුපකාර සේවකයින්ගේ උසස්වීම් පටිපාටිය හා විෂමතා ඉවත්කිරීම
04-2011
බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2/2010 වැටුප් චක්‍රලේඛය ක්‍රියත්මක වීමත් සමග අනුගමන කළ යුතු සමුපකාර සේවකයින්ගේ උසස්වීම් පටිපාටිය හා විෂමතා ඉවත්කිරීම
04-2011(1)
බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා චක්‍රලේඛ අංක 02/2010 වැටුප් චක්‍රලේඛය සමග අනුගමනය කළ යුතු සමුපකාර සේවකයින්ගේ උසස්වීම් පටිපාටිය හා විෂමතා ඉවත් කිරීම
04-2011(2)
විශේෂ උපදෙස්
05-2011
බස්නාහිර පළාත් සමුපකාර සේවක පන්තියට බඳවාගැනීම සඳහා බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීමේ පට්ප්පාටිය හා ඊට අදාල වෙනත් උපදෙස්
06-2011
මුදල් අයකැමිවරුන්ට හා ඊට අදාල සේවකයින් සඳහා අවදානම් දීමනා ගෙවීම
07-2011
යතුරුපැදි දීමනාව සංශෝධනය කිරීම
08-2011
චක්‍රලේඛයේ  නම
 
 
සමුපකාර සේවක වැටුප් ප්‍රර්තිශෝධනය – 2010
02-2010
සමුපකාර සේවක වැටුප් ප්‍රර්තිශෝධනය – 2010
02-2010(1)
සමුපකාර සේවක වැටුප් ප්‍රර්තිශෝධනය – 2010
02-2010(2)
2/2010 චක්‍රලේඛය පරිදි බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක යෝජිත තනතුරු නාමාවලියට සංශෝධන හා නව එකතුකිරීම්.
02-2010(3)
කොන්ත්‍රාත් පදනම මත සේවකයින් සේවයේ යොදවා ගැනීම
03-2010
චක්‍රලේඛයේ  නම
 
2005 අංක 36 දරණ අයවැය සහන දීමනා පනතට අනුව දීමනා ගෙවීම
01-2009
සමුපකාර සේවකයින් සඳහා 2009 වර්ෂයේ නිවාඩු
02-2009
සේවක ප්‍රශ්න විමර්ශනයට ලක්කිරීම
03-2009
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත් කරගැනීම වෙනුවෙන් දිරි දීමනා ගෙවීම.
04-2009
රියදුරන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය
05-2009
වයස අවුරුදු 55 න් පසු සේවකයිගේ සේවාකාලය අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම
06-2009
චක්‍රලේඛයේ  නම
 
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
05-2008
2008.07.01 දින සිට බ.ප. විවිධ සේවා සමුපකාර සමිතිවල සේවකයිට වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම
08-2008
2008.07.01 දින සිට බ.ප. විවිධ සේවා සමුපකාර සමිතිවල සේවකයිට වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම.
08-2008(1)
08-2008 හා 08-2008(VI) චක්‍රලේඛ යටතේ කරන ලද වැටුප් ප්‍රතිශෝධනයන්ට අතිරේකවයි
08-2008(2)
චක්‍රලේඛයේ  නම
 
පිරිස්බල තක්සේරු ප්‍රතිශෝධනය කරගැනීම
01-2007
කොන්ත්‍රාත් පදනම මත සේවකයින් බඳවා ගැනීම
02-2007
සමුපකාර සේවකයින් සඳහා 2007 වර්ෂයේ නිවාඩු
03-2007
විශ්‍රාමගත් වෙළඳසැල් කළමනාකරුවන් නැවත සේවයේ යෙදවීම
04-2007
රැකියා සඳහා විදේශ නිඩාඩු ලබාගෙන ආපසු පැමිණි සේවකයන්ගේ වැටුප සහ සේවා කාලය තීරණය කිරීම
05-2007
සම්මුඛ පරීක්ෂණ වලදී ලකුණු දීම සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සඳහා නිරීක්ෂණ නිලධාරිකු පත්කිරීම
06-2007
සම්මුඛ පරීක්ෂණ වලදී ලකුණු දීම සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සඳහා නිරීක්ෂණ නිලධාරිකු යෙදවීම
06-2007(1)
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සමාජිකයන් සඳහා දීමනා ගෙවීම
07-2007
පත්වීම් ලිපි නිකුත්කිරීම
08-2007
208:15 වැටුප් පරිමාණ වෙළඳසැල් කළමනාකරු සහ 308:16 වැටුප් පරිමාණ වෙළඳ සහායක තනතුරු වලට බඳවාගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීම
09-2007
2007.06.01 දින සිට බ.ප සමුපකාර සේවකයින් සඳහා නව වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම
10-2007
2007.06.01 දින සිට බ.ප සමුපකාර සේවකයින් සඳහා නව වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම
10-2007(1)
2007.06.01 දින සිට බ.ප සමුපකාර සේවකයින් සඳහා නව වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම
10-2007(2)
විදේශ සංචාර සඳහා සමුපකාර සේවකයන්ට නිවාඩු ලබාදීම
11-2007
බස්නාහිර පළාතේ සමුපකාර රෝහල් සහ රෝහල් පවත්වාගෙනයන සමුපකාර සමිති සඳහා තනතුරු, වැටුප් පරිමාණ සහ සුදුසුකම් නියම කිරීම
12-2007
චක්‍රලේඛයේ  නම
 
 අංකය
සමුපකාර සේවකයින් සඳහා 2006 වර්ෂයේ නිවාඩු
01-2006
සමුපකාර සේවකයින් සඳහා 2006 වර්ෂයේ නිවාඩු
01-2006(1)
විධිමත්  විනය පරීක්ෂණ වලදී පරීක්ෂණ නිලධාරීන් පත්කිරීම
02-2006
සමුපකාර සේවක කර්‍රයය විධිවිධාන සංග්‍රහයට නව විධිවිධන ඇතුලත්කිරීම 2-10
03-2006
පත්කිරීම් ක්‍රියාවලියේදී කාර්ය්‍ය විධිවිධාන සංග්‍රහයේ නියමයන්ට පටහැනිව ක්‍රියාකිරීම
04-2006
මුදල් අයකැමිවරුන්ට හා ඊට අදාල සේවකයින් සඳහා අවදානම් දීමනා ගෙවීම
05-2006
2006 අයවැය ලේඛණයෙන් වැඩිකළ රු.2500/- දීමනාවක් වශයෙන් සමුපකාර සේවකයින් වෙත ලබාදීම
06-2006
සේවක නිවාඩු ලබාදීමට අදාලව කාර්ය්‍ය විධිවිධාන සංග්‍රහයට නව කාර්ය්‍ය විධිවිධාන ඇතුළත් කිරීම – 2 වන පරිඡේදය 2:11 හා 2:12 උපඡේද
07-2006
කාර්ය්‍ය විධිවිධාන සංග්‍රහයේ 2:3:2 වගන්ති සංශෝධනය කිරීම
08-2006
කාර්ය්‍ය විධිවිධාන සංග්‍රහයේ 2:3:2 වගන්ති සංශෝධනය කිරීම
08-2006(1)
අධ්‍යාපන හා අනිකුත් සුදුසුකම් නොමැතිකම නිසා සේවයේ ස්ථිරත්වය අහිමි සේවකයින්
09-2006
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත්කරගැනීම වෙනුවෙන් දිරි දීමනා ගෙවීම
10-2006
උසස් අධ්‍යාපන සුදුසුකම් අත්පත්කරගැනීම වෙනුවෙන් දිරි දීමනා ගෙවීම
10-2006(1)
චක්‍රලේඛයේ  නම
 
 
සමුපකාර සේවකයන්ට අතුරු දීමනා ගෙවීමේදී ඒ යටතේ පාරිතෝෂික මුදල් ආදිය කිරීම
01-2005
සමුපකාර සේවකයන්ට අතුරු දීමනා ගෙවීමේදී ඒ යටතේ පාරිතෝෂික මුදල් ආදිය ගණනය කිරීම
01-2005(1)
සමුපකාර සමිති සහ සංගම්වල සේවයේ නිරත කුරකරුවන් සඳහා වැඩකරන කාලවේලාව, අතීකාල දීමනා හා නිවාඩු
02-2005
විනය පරීක්ෂණ නිලධාරි මණ්ඩලයක් පත්කිරීම
03-2005
සමුපකාර සේවක කොමිෂන් සභා රෙගුලාසි, ප්‍රඥප්තිය හා කාර්යය විධිවිධාන සංග්‍රහය හා ඒ යටතේ නිකුත් වී ඇති චක්‍ර ලේඛ අනුගමනය නොකිරීම
04-2005
2008:15 වෙළඳසැල් කළමනාකාර තනතුර
05-2005
අවුරුදු 55 න් ඔබ්බට සේවා කාලය දීර්ඝ කිරීම
06-2005
අවුරුදු 55 න් ඔබ්බට සේවා කාලය දීර්ඝ කිරීම
06-2005(1)
අවුරුදු 55 න් ඔබ්බට සේවා කාලය දීර්ඝ කිරීම
06-2005(2)
කාර්යය විධිවිධාන සංග්‍රහයේ 4.6 යටතේ ඇති ප්‍රතිපාදන සංශෝධනය කිරීම 4.6.1 සහ4.6.2 වගන්ති
07-2005
ජෙ‍්‍යෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරු සඳහා බඳවා ගැනීම්
08-2005
බඳවාගැනීමේ පටිපාටි සංශෝධනය කිරීම
09-2005
අනුමත තනතුරු සඳහා පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්(බ.ප) අනුමැතිය ලබාදීම
10-2005
මූලික විමර්ශනයකින් තොරව විනිය ක්‍රියාමාර්ග ගත හැකි අවස්ථා
11-2005
ඉන්ධන පිරවුම්හල් වල පොම්පකරුවන් සඳහා දිරි දීමනාවක් ගෙවීම
12-2005
අයවැයෙන් වැඩිකළ රු.2500/- දීමනාවක් වශයෙන් සමුපකාර සේවකයින්ටද ලබාදීම
13-2005
වෙළඳසැල් කළමනාකරු තනතුරු සඳහා  දැනට අනුමත සුදුසුකම් සංශෝධනය කිරීම
14-2005
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
15-2005
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
15-2005(1)
විනය පරීක්ෂණ වලදී ගෙවීම්
15-2005(2)
චක්‍රලේඛයේ  නම
 
 
විනය පරීක්ෂණ නිලධාරී මණ්ඩලයක් පත්කිරීම
01-2004
තාවකාලික හා අනියම් සේවකයින් ස්ථිර කිරීම
02-2004
උපාධිධාරීන් සඳහා අතිරේක දීමනවක් ගෙවීම
03-2004
අයවැයෙන් වැඩිකළ රු.1250/- ක දීමනාව සමුපකාර සේවකයන්ට ලබාදීම
04-2004
අයවැයෙන් වැඩිකළ රු.1250/- ක දීමනාව සමුපකාර සේවකයන්ට ලබාදීම
04-2004(1)
යතුරුපැදි දීමනාව සහ මුදල් අයකැමි අවදානම් දීමනාව වැඩිකිරීම
05-2004
යතුරුපැදි දීමනාව සහ මුදල් අයකැමි අවදානම් දීමනාව වැඩිකිරීම
05-2004(1)
විධිමත් විනය පරීක්ෂණ වලදී විනය නිලධාරින් පත්කිරීම
06-2004
ප්‍රසූති නිවාඩු-කාර්‍රය විධිවිධාන සංග්‍රහයේ 2:7 පරිඡේදය
07-2004
පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී පළපුරුද්ද ලෙස ගණන් ගැනෙන කාලසීමාව ගණනය කිරීම
08-2004
චක්‍රලේඛයේ  නම
 
208:14 වැ.ප හා 208:15 වැ.ප අදාල සුදුසුකම් පරීක්ෂා කිරීම
01-2003

චක්‍රලේඛයේ  නම
 
 අංකය
සමුපකාර සේවක කොමිෂන් සභා කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙනයාම
01-2002
දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගම් කාර්යය මණ්ඩල සඳහා නව වැටුප් ක්‍රමයක් ලබාදීම
02-2002
1971-77 දක්වා කාලය තුල උපාධිධාරී අභ්‍යාස ක්‍රමය යටතේ බඳවා ගනු ලැබූ නිලධාරීන්ට හා අභ්‍යාසලාභී නොවන නිලධාරීන්ට සහන සැලසීම
03-2002
චක්‍රලේඛයේ  නම
 
 
බස්නාහිර පළාතේ සමුපකාර වැටුප් ප්‍රතිශෝධනය – 2001
01-2001
බස්නාහිර පළාතේ සමුපකාර වැටුප් ප්‍රතිශෝධනය – 2001 – සම්බන්ධව පැහැදිලි කිරීම්
01-2001
බස්නාහිර පළාතේ සමුපකාර වැටුප් ප්‍රතිශෝධනය – 2001
01-2001(1)
විනය පරීෂණ වලදී ගෙවීම්
02-2001
විනය පරීක්ෂණ නිලධාරි මණ්ඩලයක් පත්කිරීම
03-2001
බස්නාහිර පළාතේ සමුපකාර සේවකයින් සඳහා අතුරු දීමනාවක් ගෙවීම.
04-2001
චක්‍රලේඛයේ  නම
 
 
ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි බස්නාහිර පළාතේ පිහිටි සමුපකාර සේවක කොමිෂන් සභා කාරියාලයය වෙනත් ස්ථානයකට ගෙනයාම
01-2000
සී/ස දූනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිති සේවකයන් සඳහා නව වැටුප් පරිමාණයන් නියම කිරීම
02-2000
සේවකයන්ට ස්ථිර තත්වය පිරිනැමීම
03-2000
1994 අංක 1 දරණ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තියේ 35 වන වගන්තිය යටතේ අධිකරණ ක්‍රියමාර්ගයක් ගනු ලැබූ අවස්ථාවල දැරීමට සිදුවන වියදම් ප්‍රතිපූර්ණය කිරීම.
04-2000
බස්නාහිර පළාතේ සමුපකාර සේවකයින් සඳහා අතුරු දීමනාවක් ගෙවීම.
05-2000
බස්නාහිර පළාතේ සමුපකාර සේවකයින් සඳහා අතුරු දීමනාවක් ගෙවීම.
05-2000(1)
උසස් කිරීමේදී වැටුප් පරිවර්තනය කිරීම
06-2000
චක්‍රලේඛයේ  නම
 
 
සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 4 වන පරිඡේදයේ 4:7 උප වගන්තිය සංශෝධනය කිරීම
01-99
සමුපකාර සේවක විධිවිධාන සංග්‍රහය
02-99
විනය පරීක්ෂණ නිලධාරී මන්ඩලයක් පත්කිරීම.
03-99(1)
77 වන ජාත්‍යන්තර සමුපකාර දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම
04-99
විනය පරීක්ෂණ තීන්දුවලට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන්
සමුපකාර සේවක කොමිෂන් සභාවට ඉදිරිපත් කළයුතු ලියවිලි
05-99
බස්නාහිර පළාතේ සමුපකාර සේවක/ 1996 නව ඒකාබද්ධ වැටුප් ක්‍රම ක්‍රියත්මක කිරීමේදී  පැන නගින වැටුප් විෂමතා ඉවත් කිරීම
06-99
සමුපකාර සමිති වලට අළුතින් සේවකයන් බඳවා ගැනීම
07-99
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සමාජිකයින් සඳහා දීමනා ගෙවීම
07-99(1)
චක්‍රලේඛයේ  නම
 
 
1971-1977 දක්වා කාලය තුළ උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය යටතේ බඳවාගනු ලැබූ නිලධාරීන්ට සහ අභ්‍යාසි නොවන උපාධිධාරීන්ට සහන සැලසීම
01-98
1/98 හා 98.05.29 දිනැති චක්‍රලේඛයට නව ඡේදයන් ඇතුළත් කිරීමට කොමිෂන් සභාව තීරණය කිරීම
02-98
බස්නාහිර පළාතේ සමුපකාර සේවක/ 1996 නව ඒකාබද්ධ වැටුප් ක්‍රම ක්‍රියත්මක කිරීමේදී  පැන නගින වැටුප් විෂමතා ඉවත් කිරීම
03-98
චක්‍රලේඛයේ  නම
 
 
මූලික පරීක්ෂණයකින් තොරව විනය ක්‍රියාමාර්ගය ගතහැකි අවස්ථාවක්
01-97
කොමිෂන් සහාව  සමග ලිපි ගණුදෙනු
02-97
විනය පරීක්ෂණ සඳහා පෙනී සිටින නිලධාරීන්ට හා වෘත්තීය සමිති කටයුතු සඳහා ශාඛා නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබාදීම
03-97
සේවකයන් බඳවාගැනීමේ උපරිම වයස් සීමාව අවු.45 දක්වා දීර්ඝ කිරීම
04-97
සමුපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහය
06-97
බස්නාහිර පළාතේ සමුපකාර සේවක/ 1996 නව ඒකාබද්ධ වැටුප් ක්‍රම ක්‍රියත්මක කිරීමේදී  පැන නගින වැටුප් විෂමතා ඉවත් කිරීම
07-97
බස්නාහිර පළාතේ සමුපකාර සේවක/ 1996 නව ඒකාබද්ධ වැටුප් ක්‍රම ක්‍රියත්මක කිරීමේදී  පැන නගින වැටුප් විෂමතා ඉවත් කිරීම – මුරකරුවන්ගේ සේවා කාලය
08-97
චක්‍රලේඛයේ  නම
 
තනතුරුවලට පත්කිරීම් සඳහා අනුමැතිය ඉල්ලීම
01-96
බස්නාහිර පළාතේ සමුපකාර සේවක වැටුප් ප්‍රතිශෝධනය – 1996
02-96
සමුපකාර සේවකයින්ට හිමිවන 1996 වර්ෂයේ වෙළඳ නිවාඩු
03-96
බස්නාහිර පළාතේ සමුපකාර සේවක වැටුප් ප්‍රතිශෝධනය – 1996
04-96
සමුපකාර සේවක සේවිකාවන් විශ්‍රාම ගැන්වීම
05-96
සමුපකාර සේවක සේවිකාවන් විශ්‍රාම ගැන්වීම
06-96
විනය පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම
07-96
විනය පරීක්ෂණ නිලධාරින් පත්කිරීම
07-96(2)
චක්‍රලේඛයේ  නම
 
 
සමුපකාර සේවකයින්ට පාරිතෝෂික දීමනා ගෙවීම
01-95
සමුපකාර සේවකයින්ගේ වැටුප් 30%කින් වැඩිකිරීම
06-95
සමුපකාර සේවක කොමිෂන් සභා රෙගුලාසි
07-95
විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා සේවා කාලය ගණන් බැලීම
08-95
වැඩ තහනමට ලක්වූ සේවකයන්ගේ වැටුප් පිළිවෙල කොට වෙන්කර තැබීම
10-95
සේවක ණය – මාස 5 උපරිමයකට යටත්ව වැටුප් අත්තිකාරම්
11-95
වැටුප් ක්‍රමයේ අවසන් පියවරට පැමිණීම නිසා වැටුප් වර්ධක ගෙවීම
12-95
විනය පරීක්ෂණ ප්‍රමාද වීම
13-95
සමුපකාර සේවකයින්ට සංයුක්ත දීමනා ගෙවීම
15-95
සමුපකාර සමිතිවලට සේවකයින් බඳවාගැනීම
16-95
සමුපකාර සේවකයින්ට පාරිතෝෂික දීමනා ගෙවීම
17-95
සමුපකාර සේවකයින්ට සංයුක්ත දීමනා ගෙවීම
18-95
චක්‍රලේඛයේ  නම
 
අසනීප වීම නිසා සේවයට පැමිණීමට නොහැකි වූ විට සමුපකාර සේවකයන්ට නිවාඩු අනුමත කිරීම
07-94
1971 උපාධිධාරි අභ්‍යාස යෝජනා ක්‍රමය යටතේ, සමුපකාර සමිතිවල තනතුරු සඳහා අනුයුක්ත වූ, උපාදිධාරීන්ට පරිබාහිරව සමුපකාර සමිතිවල සේවය කරන උපාධිධාරි නිලධාරීන්.
08-94
1971 උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය යටතේ, සමුපකාර සමිතිවල තනතුරු සඳහා අනුයුක්ත වූ, උපාදිධාරීන්ට පරිබාහිරව සමුපකාර සමිතිවල සේවය කරන උපාධිධාරී නිලධාරීන්.
09-94
කොමිෂන් සභාව සමග ලිපි ගණුදෙනු
10-94
විනය පරීක්ෂණ නිගමනයන් සම්බන්ධයෙන් සමිතියේ පාලක මණ්ඩලය සෑහීමකට පත්නොවන අවස්ථා
11-94
කාර්යාල දින නියම කිරීම.
12-94
සමුපකාර සේවකයින්ට පාරිතෝෂික දීමනා ගෙවීම
13-94
සේවක පත්වීම්
14-94
චක්‍රලේඛයේ  නම
 
1988 නව ඒකාබද්ධ වැටුප් ක්‍රමය සමුපකාර සේවක පිරිස්බල හා වැටුප් සමාලෝචන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
165-88