ආරම්භය හා විකාශය
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17:4 වගන්තිය යටතේ සම්පාදිත බස්නාහිර පළාත් සභාවේ 1994 අංක 01 දරන බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා ප්රඥප්තිය යටතේ, බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. මෙම ප්රඥප්තිය 1991 සැප්තැම්බර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු හා යටිතල පහසුකම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතට ගැනෙන දෙපාර්තමේන්තුවක් වන අතර, පරිපාලන ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ.එම දිස්ත්‍රික්ක කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් වේ.









Users Today : 137
This Month : 416