නිත්‍ය නියෝග

උපදෙස්
1. නිත්‍ය නියෝගය සොයාගැනීම සඳහා වර්ෂය මත ක්ලික් කරන්න.
2. අදාල නිත්‍ය නියෝගය දර්ශනය කිරීම සඳහා ඊට අදාල නිත්‍ය නියෝගය නිකුත් කළ දිනය මත ක්ලික් කරන්න.
3. බාගත කිරීම සඳහා PDF ලේඛනයේ ඉහළ කෙළවරේ දකුණු පසන් පිහිටි Download අයිකනය මත ක්ලික් කරන්න.
4. ප්‍රින්ට් කිරීමට අවශ්‍ය නම් PDF ලේඛනයේ ඉහළ කෙළවරේ දකුණු පසන් පිහිටි Print අයිකනය මත ක්ලික් කරන්න.

නිත්‍ය නියෝගයේ නම නිකුත් කළ දිනය
1. ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරී, විධායක කළමනාකරු තනතුරු සඳහා බඳවාගැනීම 2020.02.12
2. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ ක්‍රියා පටිපාටිය -අභ්‍යන්තර/බාහිර 2020.02.10
3. බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම 2020.02.06
4. අපි එනතුරු ගෙදර ඉන්න – වැඩසටහන ක්‍රියාත්මක කිරීම

(බස්නාහිර පළාත් සියලුම විවිධ සේවා සමිති – සභාපතිවරු වෙත)

2020.06.11
5. අපි එනතුරු ගෙදර ඉන්න – වැඩසටහන ක්‍රියාත්මක කිරීම

(සී/ස කොළඹ දකුණ සමුපකාර සමිතිය, සී/ස ගම්පහ ආරෝග්‍යශාලා සමිතිය,

දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම්(කොළඹ,ගම්පහ,කළුතර) – සභාපතිවරුන් වෙත)

2020.06.16
6. අපි එනතුරු ගෙදර ඉන්න – වැඩසටහන ක්‍රියාත්මක කිරීම

(බස්නාහිර පළාතේ සියළුම විවිධ් සේවා සමුපකාර සමිති, දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම්, සමුපකාර ණය දෙන සමිති, දිස්‍ත්‍රික් සමුපකාර මණ්ඩල හා අනෙකුත් සියළුම ලියාපදිංචි සමුපකාර- සභාපතිවරුන් වෙත)

2020.12.31
  නිත්‍ය නියෝගයේ නම නිකුත් කළ දිනය
1. චක්‍රලේඛ අංක  07/2017(i) අනුව කළමනාකරණ අවදානම් දීමනාව ගෙවීම. 2022.08.22