අායුබෝවන්..!

ශ‍්‍රී ලංකා බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17.4 වගන්තිය යටතේ සම්පාදිත, 1994 අංක 01 දරණ බස්නාහිර පළාත් සභාවේ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය යටතේ පැවරී ඇති බලතල අනුව, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවල සේවය කරන සේවකයින් සම්බන්ධයෙන් පරිපාලන කාර්යයන් මෙහෙයවීම හා නියාමනය කිරීමත්,  එම සේවකයින් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයක්  වශයෙන් ක්‍රියාත්මක වීමත් සඳහා මෙම කොමිෂන් සභාව ස්ථාපනය කොට ඇත.

පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු හා යටිතල පහසුකම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය  යටතට ගැනෙන දෙපාර්තමේන්තුවක් වන අතර, පරිපාලන ප‍්‍රදේශය දිස්ත‍්‍රික්ක තුනකින් සමන්විතවේ.එම දිස්ත‍්‍රික්ක කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත‍්‍රික්කයන් වේ.

ගරු. ලලිත් වනිගරත්න ඇමතිතුමා
මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,
කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යාංශය
(බස්නාහිර පළාත)
එච්. ජී. ගාමිණී හෙට්ටිආරච්චි
සභාපති
සමුපකාර සේවක ‍ කොමිෂන් සභාව
(බස්නාහිර පළාත)
එම්.කේ.කේ රසිකා අබේදීර
ලේකම්
මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ
ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබද අමාත්‍යාංශය
(බස්නාහිර පළාත)
එස්.ඒ.එල් රංගනී
ලේකම්
සමුපකාර සේවක කොමිෂන් සභාව
(බස්නාහිර පළාත)
© Copyright - සමුපකාර සේවක කොමිෂන් සභාව (බස්නාහිර පළාත)
Last updated: June 16, 2017 at 18:09 pm - Enfold WordPress Theme by Kriesi