දැක්ම
කාර්යක්ෂම සේවාවක් සඳහා කැප වූ තෘප්තිමත් සමුපකාර සේවක ප්‍රජාවක් බිහිකිරීම
මෙහෙවර
බස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින්ගේ පත්කිරීම්, මාරුකිරීම්, උසස්කිරීම්, විනය කටයුතු සහ වැටුප් හා දීමනා නියම කිරීමේ කටයුතු ප්‍රශස්ථ ලෙස ඉටු කිරීම සඳහා යහපාලනය තහවුරු වන නීත්‍යානුකූල රාමුවක් තුළ ආයතනික සම්පත් සඵලදායී ලෙස මෙහෙයවීම.
කළුතර දිස්තික්කයේ සමුපකාර ප්‍රධානීන් සඳහා පවත් වන ලද සමුපකාර නීති රෙගුලාසි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා සමිති සේවක ගැටළු හදුනාගැනීමේ වැඩසටහන – දිනය 2024/06/20
















Users Today : 125
This Month : 404