ආයුබෝවන්

ශ‍්‍රී ලංකා බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17.4 වගන්තිය යටතේ සම්පාදිත, 1994 අංක 01 දරණ බස්නාහිර පළාත් සභාවේ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය යටතේ පැවරී ඇති බලතල අනුව, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවල සේවය කරන සේවකයින් සම්බන්ධයෙන් පරිපාලන කාර්යයන් මෙහෙයවීම හා නියාමනය කිරීමත්,  එම සේවකයින් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයක්  වශයෙන් ක්‍රියාත්මක වීමත් සඳහා මෙම කොමිෂන් සභාව ස්ථාපනය කොට ඇත.

දැක්ම

කාර්යක්ෂම සේවාවක් සඳහා කැප වූ තෘප්තිමත් සමුපකාර සේවක ප්‍රජාවක් බිහිකිරීම

මෙහෙවර

බස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින්ගේ  පත්කිරීම්, මාරුකිරීම්, උසස්කිරීම්, විනය කටයුතු සහ වැටුප් හා දීමනා නියම කිරීමේ කටයුතු ප්‍රශස්ථ ලෙස ඉටු කිරීම සඳහා යහපාලනය තහවුරු වන නීත්‍යානුකූල රාමුවක් තුළ ආයතනික සම්පත් සඵලදායී ලෙස මෙහෙයවීම.

කාලීන පුවත්.....

08/2025 චක්‍රලේඛය අනුව සමූපකාර සේවක වැටුප් ක්‍රම හා වැටුප් පරිමාණ ප්‍රතිශෝධනය සම්බන්ධයෙනි

ගැටළු සාකච්ඡා කිරිමේ හමුවක් පැවැත්වීම - 2025

සමූපකාර සේවක කොමිෂන් සභා දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම

සමුපකාර තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකිරීම

සමුපකාර සේවක කාර්යය පටිපාටි සංග්‍රහය සඳහා සංශෝධන සිදු කිරීම

සමුපකාර සේවක කාර්යය පරිපාටි සංග්‍රහය

බස්නාහිර පළාත් සමූපකාර සමිතිවල තාවකාලික, අනියම් පදනම මත බඳවා ගත් සේවකයින් ස්ථිර කිරීම

සමූපකාර සේවක තනතුරු සම්බන්ධයෙන් බඳවා ගැනීම සිදු කිරීම

විනය පරීක්ෂණ නිලධාරීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම - 2024/2025

සමූපකාර සේවක බඳවා ගැනීමේ පටිපාටිය -2025

කළුතර දිස්තික්කයේ සමුපකාර ප්‍රධානීන්  සඳහා පවත් වන ලද සමුපකාර නීති රෙගුලාසි සම්බන්ධයෙන්  දැනුවත් කිරීමේ හා සමිති සේවක ගැටළු හදුනාගැනීමේ වැඩසටහන – දිනය 2024/06/20

© Copyright - සමුපකාර සේවක කොමිෂන් සභාව (බස්නාහිර පළාත)
Last updated: ජනවාරි 26, 2026 at 5:59 පෙ.ව. - Enfold WordPress Theme by Kriesi