කොමිෂන් සභාව සතු බලතල.
බස්නාහිර පළාතේ සමුපකාර සමිති සේවකයින් ට අදාල පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට හා නියමයන් නිකුත් කිරීම ට කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇත. සමුපකාර සමිතිවල සේවකයින් බඳවාගැනීමේ හා උසස්කිරීමේ සුදුසුකම්, ක්රමවේද හා සේවා කොන්දේසි නිශ්චය කිරීම. සමුපකාර සමිතිවල සේවකයින් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීම හෝ විභාග පැවැත්වීමේ කාර්යය සඳහා පරීක්ෂක මණ්ඩල පත්කිරීම හා විභාගවලට […]









Users Today : 129
This Month : 993