සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටිය හා අදාල ආකෘති පත්‍ර 

(07-2021 චක්‍රලේඛ විධිවිධාන 2021.12.01 දින සිට ක්‍රියාත්මකයි.ඇමුණුම 04(අ) සහ ඇමුණුම 04(ආ) ආකෘති පත්‍ර – A3 මුද්‍රණ කඩදාසි භාවිතා කරමින් පිටපත් ගත යුතුය.)
  1. 07-2021 කොමිෂන් සභා චක්‍රලේඛය – ආවරණ ලිපිය
  2. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලකුණු ලබාදීමේ පරිපාටිය-ඇමුණුම 01
  3. බාහිර අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලකුණු ලබාදීමේ පරිපාටිය-ඇමුණුම 02
  4. සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකමට අතිරේක අධ්‍යාපන සුදුසුකම් සඳහා ලකුණු ලබාදීම  – ඇමුණුම 03
  5. ලකුණු ලැයිස්තුව අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා- ඇමුණුම 04(අ) ) -A3 PAPER SIZE
  6. ලකුණු ලැයිස්තුව බාහිර අයදුම්කරුවන් සඳහා  ඇමුණුම 04(ආ) -A3 PAPER SIZE
  7. මූලික සුදුසුකම් නොමැතිව සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් නෙ‍ාකරන අයදුම්කරුවන්ගේ තොරතුරු-ඇමුණුම 05
  8. අයදුම්කරුවන්ගේ අත්සන් ලේඛනය